Techkatha

Kalinga Athulathmudali, Thilina Gunasekara, Buddhika Jayasinghe

Sri Lankan Tech Podcast in Sinhala

All Episodes

අපි අධ්‍යාපන ක්‍රමය, විභාග, පාසල්, අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොල, ඇපල් සිද්ධිය. සහ තවත් දේවල් … Download MP3 or Torrent

Sep 19

73 min

හැමදාම කරන වැඩ automate කිරීම, CCTV කැමරා, mobile number potability , ආයුකාලය වැඩි Laptop ද Desktop ද, Android Google Play නැතුව බාවිතා කරන්න පුලුවන්ද?, SSD වේගය මැනීම, VoLTE වැඩකරන අකාරය, Alexa හරහා Whatsapp Viber Call ගැනීම. හැමතිසේම motherboard පිචෙන්නේ ඇයි. SEO කරන එක ගැන. voice assistant එකක් බාවිතා කර TV එක පාලනය කරන අකායර. Genuine … Continue reading EP246: මොලේ වයර් කිරීම.

Sep 13

93 min

Not using electronic for long time can devices fail? phone import tax, why we only get bad laptops in Sri Lanka? TRC rule to register mobile phones, CCTV and Home Security, what is Apache?, Windows 10 100% Disk usage, How Active noise canceling headphones work? How fitness band collect data, using a old laptop for … Continue reading EP245: Why Do We Get Crappy Laptops?

Aug 22

86 min

This is a must listen to episode! Download MP3 or Torrent

Aug 9

68 min

Buying a Car, Car Service and maintenance, Anti-competitive practices, eCommerce in Sri Lanka, best smart watch, and more.. Download MP3 or Torrent

Jul 31

63 min

Vinyl vs CD, API Security, App Development and Backed, Web development new technologies, Payment gateway integration, banking app security and more.. Download MP3 or Torrent

Jul 25

80 min

Security, Best Firewall, Antivirus, Block-chain, Social Engineering, Twitter hacked and more… Download MP3 or Torrent

Jul 17

61 min

Linux on desktop, laptops, Home network lab, MacBook for Android development, Forex, EncroChat hack, Web developers nightmare – cashing, and more.. Download MP3 or Torrent

Jul 10

81 min

This week we talk about, Mobile app security including TikTok and eGov systems in Sri Lanka, Trust, Data security on mobile devices, social impact vs media, and user privacy. Download MP3 or Torrent

Jul 3

73 min

2020 Worldwide Developers Conference, iOS/iPadOS 14, Apple Silicon, macOS Big Sur, New Mac’s, and much much more… Download MP3 or Torrent

Jun 25

69 min

Cyber security & Cyber crime, Future of Quantum Processing and Quantum Computers, CI/CD, VPN on your router and security, Software Defined Networking, Large Scale eCommerce website, Matrix the movie, Software Defined Radio, and more.. Download MP3 or Torrent

Jun 21

66 min

Serverless, Dev process going from monolith to microservices and more… Download MP3 or Torrent

Jun 18

81 min

SoC (System on a Chip) vs CPU, ARM vs Intel, CPU Architecture, How to Start a Podcast, Cracking software, Mac books with ARM CPU Download MP3 or Torrent

Jun 11

63 min

PWA (progressive web applications), හැකින්ටොෂ් ගොඩනඟන්නේ කෙසේද, Video සම්මන්ත්‍රණ සේවාදායකයක් ස්වයං සත්කාරකත්වය සැපයීම, Power Line data, DIY නිවාස ආරක්ෂක පද්ධතිය, HDD vs SSD ජීවිත කාලය, රවුටරයේ දත්ත භාවිතය අධීක්ෂණය කිරීම, Programing දැනුමක් නොමැතිව IoT උපාංග භාවිතා කිරීම, Firmware, Drives in Linux and Windows, Modules in Linux kernel, Software බලපත්‍ර මඟින් විශේෂාංග සක්‍රීය කරන්නේ කෙසේද. Download … Continue reading EP234: Speed up your ADSL!

Jun 6

72 min

අද අපි Nilee Gamage සමඟ කතා කළේ, influencer කෙනෙක් වන්නේ කෙසේද, influencer කෙනෙක්ගේ ජීවිතය සහ දේවල්වල අඳුරු පැත්ත ගැනය. Download MP3 or Torrent

Jun 4

65 min

දිගු කාලීන දත්ත ගබඩා කිරීම, facebook භාවිතා කරන්නන්ට හිරිහැර කිරීම, web hosting ගිණුමක් තෝරා ගැනීම, SLT හැක් කළාද?, AMOLED Display විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුව, HDD data recovery, 2.5 “HDD HDD 3.5” අතර වෙනස, අළුත්වැඩියා කිරීමට භාර දෙන විට ඔබගේ ජංගම දුරකථන දත්ත සුරක්ෂිත කරන්නේ කෙසේද?, Smart TV සහ TV Box තෝරා ගැනීම Download MP3 or Torrent

May 28

67 min

Google Drive, Dropbox ආදේශක, SSH Tunneling ගැන, Internet data බාවිතය අඩුකිරීම. Game streaming වැඩකරන ආකාරය, TLS 1.3 හා SSL ගැන, Magento security, Surge/අකුණුවලින් ආරක්ෂාවීම, RDP Port hacking, Face ID හා mask… තවත් බොහෝ දේවල්. Download MP3 or Torrent

May 21

77 min

සමාගමකට VPN, සමාගමක IT infrastructure කළමනාකරණය, ලංකාවේ privacy?, Smart ID ලංකාවට, Raspberry Pi එකක programing කිරීම, Woocommerce වලට payment gateway, government security. Download MP3 or Torrent

May 14

60 min

Apple Mac හාඩ්වෙයාර් මත Linux ධාවනය කිරීම, Desktop operating system එකක් ලෙස Linux භාවිතය, program language එකක් හෝ framework එකක් project එකකට තෝරා ගන්නා විදිය, Amplifire එකක හම් සද්දයක් එන්නෙ ඇයි?, USB boot නැති විට කරන්නේ මොකක්ද?, අන්තර්ජාලයෙන් මුදල් සොයා ගන්නා විදිය. Download MP3 or Torrent

May 8

67 min

OTP From Dialog Numbers, Why Buy Local, ටෙක්කතා Team එකේ කට්ටිය අහන Podcast, Phpද? NodeJSද? සහ Javaද? Pythonද?, Serverless computing Download MP3 or Torrent

Apr 30

77 min

Techkatha EP227: Apple Hacked, Video Meeting Software, IoT and Security, Web Scraping, Cheap TV, SpaceX Starlink, and more… Download MP3 or Torrent

Apr 23

63 min

Download MP3 or Torrent

Apr 16

69 min

Download MP3 or Torrent

Apr 9

62 min

Download MP3, OGG or Torrent

Apr 4

55 min

docker බාවිතය හා Virtual Machine, Backup ගන්න එකේ වැදගත්කම, iPhone විකිණීම අඩුවෙයි, Amature Radio, Github Unlimited private repo, Magento large scale හා optimization, Car වලට aftermarket modification, Arduino industrial බාවිතය, SSD මිල පහලට. Google maps වල traffic පෙන්වන අකාරය. Company IT Policy. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent

Jan 2019

65 min

podcast අහන එක හා එහි කරදයක් නැතුව අහන්න තියන ගැටළු. Data Science හා Big Data විතතරත්මකව. socket programing ගැන හා බාවිතය. NodeJS large scale වල. React Native ද Native development ද යන්න, බාවිතය හා තෝරාගන්න විදිය. GraphQL හා API හා managers. Open Source AI ගැන. අනාගතය IT සදහා වැදගත් වෙන්නේ මොන පැතෙන් ද. රෙදි වන්න … Continue reading EP222: Grumpy Old Men! Data Science, iPad නැවෙයි!, Socket Programing, NodeJS, React Native vs Native development, GraphQL රෙදි වන්න Treadmill තෝරාගැනීම.

Dec 2018

60 min

තමග්ගේ පව්තගලිකත්වය අන්තරයල පරිහරණයේ, CTO කෙනෙකුගේ කාර්යබාරය, Windows වෙනුවට Linux බාවිතයේ ඇති වැසි හා අවාසි. Javascript නව framework හා security ගැන. මිලෙන් අඩු LED බල්බ් බාවිතයෙන් ඇතිවන අතුරු විපාක. Java ඉගෙන ගන්න එක හා එහෙ තේරුමක් තියනවාද ? 100,000 ගන්න හොද Laptop එකක්. QA කෙනෙකු වෙන හොද විදිය. Enterprise වල software development කරන ආකාරය. Webassembly … Continue reading EP221: පව්ද්ගලිකත්වය, Linux බාවිතා කරීමේ වාසි. javascripts වලින් ඔබ්බට, බාල LED light, Java ඉගෙන්න ගන්න එක. QA කෙනෙකු වීම. Enterprise software development, Webassembly

Dec 2018

59 min

Microsoft Edge browser එක Chromium වලට මාරුවෙයි. x86 හා ARM processor ගැන. Digital signature ගැන විස්තරාත්මකව. Mobile app හා root කිරීම ගැන. ඉංගිරිසියෙන් කතා කරන්න පුරුදු වෙන එක. Discount එකේ ඇත්තටම වැදගත් ද. IOT අකුණුවලින් රැකගැනීම. Software development ඉගෙන ගන්න හොදම විදිය. Laptop service කරන්න ඕනෙද, කරන්නේ කොහොමද ? Docker හා test automation. මතක ඇතුව … Continue reading EP220: Edge Chrome වෙයි, x86 vs ARM, Digital signature, IOT වලට අකුණු. Software Development, Laptop service කිරීම. Docker ගැන.

Dec 2018

49 min

ඔලුවේ හිලක් විදලා මොලේ වැඩි කරන්න ? අගහරු වල ගන්න ෆොටෝ වල ගුණාත්මක බවය අඩු ඇයි ? Android ද iOS ද developer කෙනෙක් වෙන එක හොද ? HTTPS (SSL /TLS ) වල වදතත් කම. 110v හා 230v බවිත වෙන්නේ අයි ? UX developer කෙනෙක් වෙන එක වැදගත් ද ? Web development ගැබුරෙන් ඉගෙන්න ගන්න එක … Continue reading EP219: මොලය දියුණු කිරීම. අගහරු වල ෆොටෝ quality, Android or iOS development ? HTTPS (SSL), 110v හා 230v බවිත වෙන්නේ අයි ? Freelancing වල මිල.

Dec 2018

65 min

Apple privacy තවත් සැලකිලිමත් වෙයි. Alexa ද Google ද Siri ද smart ? Dual Boot Chromebook with Windows වෙබ් අඩවිවල පැරණි අඩවි බලාගැනීම. වාහනවල අලුත් ආරක්‍ෂිත උපක්රිම. FPGA හා machine learning , serverless ? මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud , Spotify or Mixcloud 

Nov 2018

50 min

අලුත් ඇපල් මැක්, කලුවරේ ෆොටෝ ?, ස්ටැන්ලී මියයි! 11.11 එක ඇත්තක්ද ? ඊ-සිගරට්. අලුත් Raspberry Pi එකක්, 11.11 එක ඇත්තක්ද ? අඩුවට ගන්න ගැජට් ? Dash කැම්, ප්‍රොටෝටයිප් සිට මැනුෆැක්ට්චරින් කරන විදි. FM Transmitter, 1.1.1.1 DNS මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud , Spotify or Mixcloud 

Nov 2018

54 min

කැමරා 4රේ ෆොන් ? රනුකගේ අලුත් ෆොන්, Oneplus VoLTE, Atmos ෆිල්ම් හෝල්, දුරකතන රෙඩියේෂන්, අනයන සහදා තහංචි දැමූ බාන්ඩ, පාසල් වල Titanic පෙන්වයි, සිංහලෙන් පරිගනක ? Wearable tech වල අනාගතය, RAM ප්‍රමාණයන් හොදම් ෆොන් එක තේරීම. eCommerce වෙබ් අඩවියක් අරම්බ කරන ආකාරය. අලුත්ම WiFi generation එක. Mobile Radiation on CNN Oneplus VoLTE for Dialog මතක … Continue reading EP216: කැමරා 4රේ ෆොන් ? රනුකගේ අලුත් ෆොන්, Oneplus VoLTE, දුරකතන රෙඩියේෂන්, අනයන තහනම් බාන්ඩ ? සිංහලෙන් පරිගනක ?

Oct 2018

77 min

Dolby ATMOS හා surround sound system, iOS 12 හා අලුත් iPhones, බැංකු වල අයකිරීම් වලින් ගැලවෙන විදි, app දැම්මහම මුදල්, Apple smartwatch, හොද Audio quality system ගැන. රනුක twitter DM කියවයි. Alexa ද google assistant ද ? හොද food delivery service ? කාලිංග සීනි නොකයි ? මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or … Continue reading EP215: Dolby ATMOS, Surround Sound, iOS, අලුත් iPhone, බැංකු වල අයකිරීම්, Smartwatch, Audio quality, ලංකාවේ data ලාබයි ?

Sep 2018

76 min

අද අපි කතා කරන්නේ පසන් ලියනගේ එක්ක, සිංදු හදන හැති, බාවිතා අකරන දේවල්, උපක්‍රම, trends වගේ හොඩක් දේවල් අපි කතා කරා. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud  

Sep 2018

113 min

පෙට්‍රල් මිල වැඩිවෙන්නේ එක, Mobile data ගැන. SLT Fiber router අවුල, අඩුවට web host කරන එක. Twitter live video, Software dev කෙනෙක් විදියට ජොබ් එකක් ගන්න එක, තමන් හැමතිස්සෙම කරන වැඩ automate කරන්න. tires වල හරිය හුලන් බැලීම. Phone lock security ගැන. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Sep 2018

74 min

අද අපි ගොඩක් වාහන ගැන, ගන්න හොද smart home device ගැන, ලංකාවේ rap හා සින්දු ගැන. Free Whatsapp backup , DJI Mavic 2 Pro Drone ගැන, Plane පොලිසියෙන් අල්ලයි. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Aug 2018

90 min

ලංකාවේ FOSS (foss.lk) හා Open Source (opensource.lk) ගැන, USB wall socket හොදද ? Dialog TV/Router අයිති කාටද ? FLAC හා lossless Audio ගැන. Supercomputer ගැන. Supercomputer ගැන මෙතනින් බලන්න.   මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Aug 2018

46 min

අද කුණු කතා 😀 වෙබ් හා Software development හරිය කරන විදිය හා බාවිතා කරන දේවල්, Apple Macbook එකක් ගන්න එක වටිනවාද, Computer එක fast කරන විදිය හා හොදම Processor එක ගැනීම. Web සයිට් එකක හරි Application එකක් හරි host කරන්න ඕන server තෝරාගැනීම චගේ තව බොහෝ දේවල් කතා කරා. මතක ඇතුව share කරන්න 🙂 Download … Continue reading EP210: කුණු කතා, Web හා Software development, Hosting Server තෝරා ගැනීම, Macbook එකක් ? Computer එක fast කරන විදි!

Aug 2018

87 min

NB – IoT ගැන විස්තරාත්මකව අපි කතරා මාලින්ද ප්‍රසාද් (Senior Technical Lead at Dialog Axiata) එක්ක, ඊට අමතරව HDMI wireless බාවිතා කරන ආකාරය, whatsapp group call, VoLTE හා බොහොදෙවල් කතා කරා. Dialog Ideamart Facebook Group NBIOT Dev board GIT Repo Schematics and diagrams  Support Images and Designs NBIOT Production Board  IOT Portal Dialog IoT Dialog NB-IoT Network … Continue reading EP209: NB-IoT ගැන විස්තරාත්මකව, HDMI over Wireless, Whatsapp Group Calling, VoLTE

Aug 2018

103 min

HTTPS/TLS/Certificate ගැන විස්තරාත්මකව, time based internet ගැන හා ලාබම internet connection එක. Youtube චැනල් හැදීම හා මොනවද කලයුතු දේ. ජංගම දුරකථන ජෑම් කිරීම හා man-in-the middle, Fake Mobile towers. Server හා virtualization හා තවත් බොහෝ දේවල්. Gearbest අනුග්‍රාහයෙන් ලබාදුන් Smartwatch එක හා MiniDVR එක දිනාගත් රන්සර හා දමිත් ට අපේ සුබ පැතුම්. මතක ඇතුව share … Continue reading EP208: Ranuka RAP කරයි! HTTPS/TLS secure ද, ලාබම internet, Youtube කලාව. ජංගම දුරකථන ජැමින්, Don’t trust tech ?

Jul 2018

105 min

හොද developer කෙන්නෙක් වෙන ආකාරය, web embedded fonts බාවිතය හා වැඩි විත්ස්තර, OnePlus ගේ Dash Charging නැවතී! Dialog TV + Dish TV vs PrePaid vs Postpaid. මොන Technology තව වසර 10යකින්. අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ? මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Jul 2018

91 min

GearBest අනුග්‍රහයෙන් අපි තෑගි දෙනවා, දිනාගන්න විදිය දැනගන්න දැම්ම අහන්න 🙂 මාතෘකාවේ නැති බොහෝද අපි අද කතා කරා, recording එකේ ක්ලි එන එක පොඩි වෙලාවක් පමණයි. එක ගැන සමාව. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Jul 2018

89 min

කතාකරන්නේ මොනාද යන්න මින්පසු නොදමා, යම්කිසි මාතෘකාවක් පමණක් මිනි ඉදිරියට නමට යොදාගැනේ. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Jun 2018

95 min

Courier සමාගම්. CPU/GPU තෝරාගන්නේ කොහොමද. Techකතා තෑගි. programing ඉගෙන්න ගන්න විදිය. Biometric security, Software installer එකක් සැදීම. Apple Pay, Samsung Pay හා mobile wallet, මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Jun 2018

65 min

Microsoft විසින් github මිලදී ගැනීම, git හා version control ගැන. takas.lk credit card save කිරීම හොතොත් tokenize කරන ආකාරය හා ලංකාවේ payment gateway වල දුර්වල කම්, e-commerce වලට IPG වල වැදගත් කම. e-waste කළමනා කරණය, වගේම apple හි WWDC 2018 ගැන. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

Jun 2018

77 min

GDPR (General Data Protection Regulation), Facebook shadow profile, Paywall, Windows/Mac/Linux හොදම development වලට ? Product review අතටම වැදගත් ද ? Parking මීටර් කොච්චර ප්‍රයොගිකද ? අලුත් Arduino! මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

May 2018

74 min

AI කොහොමද තමන්ගේ project එකකට බාවිතා කරන විදිය, Microsoft, Windows 10, හා Enterprise, VPS, Google analytics හා dropout, PWA vs Native apps, වහනයක් import කරන එක. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

May 2018

75 min

වැඩසටහන් 200යක්. ලංකාවේ දිගු කාලයක් පවත්වන එකම podcast එක. අද වැඩසටහන අහලම බලන්න.     මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud    

May 2018

72 min

Google I/O extended event එකේ techkatha.com වසරේ හොදම පොඩ්කාස්ට් එක උනා! ගොඩක් හොද පොඩ්කාස්ට් අතරේ අපිට ලැබුන ජය, අපි ඔය හැමෝටම ස්තුති වෙන්න ඕනේ. ඔබ නිසයි අපිට මේ දුර යන්න ලැබුනේ.   මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

May 2018

81 min

අද අපි කතාකරන්නේ අකුණු ගැසීම් වලින් ආරක්ෂාවීම, Solar ගැන වගේම ලංකාවේ විදුලි පද්දතිය, මේ සදහා අපි එක්ක එකතු වෙනවා උපුල් පල්ලෙකුඹුර (විදුලි ඉංජිනේරු) මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

May 2018

57 min

Cookie policy

We and our partners use cookies to personalize your experience, to show you ads based on your interests, and for measurement and analytics purposes. By using our website and our services, you agree to our use of cookies as described in our Cookie Policy.